Home » , » Repair Video Master v 2.65 + Patch

Repair Video Master v 2.65 + Patch


Don't discard partly damaged or corrupted video files; Repair Video Master can recover them for you.


                                                                  ඔයාලා ළඟ තියෙන වීඩියෝ එකක් Damege උනොත් හරි වෙන හේතුවක් නිසා හරි ඒක Play වෙන්නේ නැති වුනොත් මොකද කරන්නේ?ඒක Delete කරනවද?ආයි එහෙම නම් කරන්න එපා.මේ Software එකෙන් අපිට පුළුවන් ඒක නැවත Repair කරගන්න.




 මේ Software එකෙන් අපිට පුළුවන් AVI,MPEG-4,DivX,Xvid,WMV වගේ Format  වලින් තියෙන වීඩියෝ Repair කරගන්න.ඒ වගේම මේකෙන් වීඩියෝ එකක් Repair කරගත්තාම ඒක කිසිම අවුලක් නැතිව අපිට බලන්න පුළුවන්.ඒ කියන්නේ වීඩියෝ එක  Slow වෙන්නෙ එහෙම නෑ.

එහෙනම් ඉතින් අරගෙනම බලන්නකෝ...


                  

0 comments:

Post a Comment

 
Website : අපේ ලෝකය
APE LOKAYA - All Rights Reserved