Home » , » DAEMON Tools Pro 5.2 + Crack

DAEMON Tools Pro 5.2 + Crack

Daemon Tool කියන්නේ අපිට ගොඩක් වැදගත් වන Software එකක්.අපිට ලැබෙන සමහර Software එන්නේ Image File විදිහටනේ.ඉතින් ඒ වගේ Software එකක් Mount කරගන්න අපිට නැතිවම බැරි Software එකක් තමයි  DAEMON Tools කියන්නේ.
       
               ඒ වගේම මේක Physical Optical Drive එකක් ලෙස තමයි වැඩ කරන්නේ.මේ Software එක Game Play කරන අයට නම් ගොඩක් වැදගත් මොකද ගොඩක් අපි මිලදී ගන්න Game තියෙන්නේ Image File  එකක් විදිහටනේ.මේකෙන් අපිට ISO,MDS/MDF,MDX වැනි ආකාර වලට එන Image File Mount කරගන්න පුළුවන්.ගොඩක් අය ලඟ තියෙන්නේ මේකේ Free Version එක.ඒත් මේ දෙන්නේ මිලදී ගන්න තියෙන Software එක.ඒකෙයි මේකෙයි අතර ලොකු වෙනසක් තියෙනවා.ඒකනේ මේක සල්ලි වලට දෙන්නේ.




  මෙතනින් මේක අරගෙනම ඒ වෙනස බලාගන්න...



0 comments:

Post a Comment

 
Website : අපේ ලෝකය
APE LOKAYA - All Rights Reserved