Home » » මුහුණු පොතෙන් මුදල් හොයමු
Wednesday
October 17

මුහුණු පොතෙන් මුදල් හොයමු


මෙම ලිපිය මඟින් අපි මුහුණු පොත හෙවත් ‍ෆේස් බුක් සමාජ වෙබ් අඩවිය මගින් මුදල් සෙවිය හැකි ක්‍රමයක් 
ඔබට ඉදිරිපත් කරනවා.මෙය ඉතා සරල ක්‍රමයක්.

මෙහිදි ඔබ කළ යුත්තේ fanslave නැමැති වෙබ් අඩවිය මඟින් ලබා දෙන facebook fan pages සඳහා කැමැත්ත ප්‍රකාශ කිරීම පමණයි. 

මේ සඳහා අපි මුලින්ම fanslave හි ගිණුමක් ආරම්භ කළ යුතුයි.ඒ සඳහා පහත රූපය මත click කරන්න.

make-money-468x60



ඉන් අනතුරුව එම පිටුවේ දැක්වෙන join now for free මත click කරන්න.එවිට ඔවුන් අසන තොරතුරු නිවැරදිව ලබා දෙන්න.එසේ තොරතුරු ලබා දී එහි ලියා පදිංචි වන විට ඔබේ facebook ගිණුමට log වී සිටින්න. 

දැන් ඔබට ලැබෙන facebook fan pages සඳහා කැමැත්ත ලබා දෙන්න.එසේ කරමින් ඔබේ ගිණුමේ ශේෂය 15euro වූ පසු ලබා ගත හැක.මෙයට කලක් ගත වූවද මේ සඳහා ඔබේ මිතුරන් සම්බන්ධ කර ගැනීමෙන් මෙය ඉක්මනින් ලබාගත හැක.ඒ සඳහා ඔබ ඔවුන් ඔබේ Refered user බවට පත් කර ගත යුතුයි.ඒ සඳහා Affiliate-program නමින් ඉහල ඇති ලකුණ mouse point   තැබූ විට එන  bar එකේ ඇති your reflink මත click කරන්න.එවිට ලැබෙන link(English)  එක ඔබේ මිතුරන්ට ලබාදීමයි.එවිට මිතුරන් facebook fan pages වලට like කළ විට ඔබටද යම් මුදලක් ලැබෙනු ඇත.

වැදගත්-ඔබ like කළ පිටු unlike නොකළ යුතුය.සැම විට අවංක වන්න.මුදල් ලබා ගැනීමට paypal ගිණුමක් තිබිය යුතුය.(එය ඉතා පහසුවෙන් ඔබට සැකසිය හැක) 

0 comments:

Post a Comment

Download A Pocket Full of Rye Book by Agatha Christie

Agatha Christie Books - 04 A Pocket Full of Rye PDF/EPUB Download A series of murders disgu...

Download A Murder Is Announced Book by Agatha Christie

Agatha Christie Books - 03  A Murder Is Announced PDF/EPUB Download Promoted on both s...

Download A Caribbean Mystery Book by Agatha Christie

Agatha Christie Books - 02 A Caribbean Mystery Free PDF/EPUB Download An exotic holiday for...

Download 4.50 From Paddington Book by Agatha Christie

Agatha Christie Books - 01 4.50 From Paddington Free PDF/EPUB Download For an instant the ...

Polwatta Plant Nursery Ornamental flowers and leafy vegetable garden plants affiliated to the...

Apowersoft MKV Converter Studio 4.0.2 + Crack

Apowersoft MKV Converter is one of the best MKV file converter tools for you to convert MKV fil...

 
Website : අපේ ලෝකය
APE LOKAYA - All Rights Reserved