Home » , » Adobe Reader 11 දාගමුද?
Wednesday
October 17

Adobe Reader 11 දාගමුද?

          අපිට පරිගණකයෙන් කියවන්න තියන පොත්,ලිපි වගේ ගොඩක් දේවල් pdf එන්නේ විදිහට.ඉතින් මේවා කියවන්න pdf reader එකක් ඕනේ.ඒකට තියන හොඳම pdf reader එකක් තමයි  Adobe Reader එක.ඒක නිසා Adobe Reader එකක්  නැති පරිගණකයක් හොයාගන්නත් අමාරුයි.



 
  ඒකෙ අලුත්ම version එක තමයි Adobe Reader 11 කියන්නේ.ඉතින් ඔයගොල්ලෝත්  කැමති නම් පරණ Adobe Reader එක අයින් කරලා පහල link එකෙන් ගිහින් අලුත් එක අරගන්න.

  අහලා තියෙන දේවල් හරියට පුරවන්න.මතක ඇතිව select version කියන තැනට Adobe Reader 11 කියල දෙන්න.language එකට English කියලා දෙන්න. මෙන්න link එක


                                   Download Adobe Reader 11

0 comments:

Post a Comment

Download A Pocket Full of Rye Book by Agatha Christie

Agatha Christie Books - 04 A Pocket Full of Rye PDF/EPUB Download A series of murders disgu...

Download A Murder Is Announced Book by Agatha Christie

Agatha Christie Books - 03  A Murder Is Announced PDF/EPUB Download Promoted on both s...

Download A Caribbean Mystery Book by Agatha Christie

Agatha Christie Books - 02 A Caribbean Mystery Free PDF/EPUB Download An exotic holiday for...

Download 4.50 From Paddington Book by Agatha Christie

Agatha Christie Books - 01 4.50 From Paddington Free PDF/EPUB Download For an instant the ...

Polwatta Plant Nursery Ornamental flowers and leafy vegetable garden plants affiliated to the...

Apowersoft MKV Converter Studio 4.0.2 + Crack

Apowersoft MKV Converter is one of the best MKV file converter tools for you to convert MKV fil...

 
Website : අපේ ලෝකය
APE LOKAYA - All Rights Reserved