Home » , » අලුත්ම VLC Player( 2.0.4) එක Download කරගමුද?

අලුත්ම VLC Player( 2.0.4) එක Download කරගමුද?

VLC Player කියන එක අපිට නොදන්න software  එකක් නෙමෙයි.ඒ තරමටම මේ software එක ප්‍රසිද්ධයි.දැනට ලෝකයේ තියෙන Players අතරින් ජනප්‍රියත්වයෙන් ඉදිරියෙන්ම Player එකක් තමයිVLC Player එක.මම හිතන්නේ ඒකට හේතු තමයි මේක නොමිලේ ලබා දෙන එකක් වීම හා මේ software එකේ තියෙන  Features.  

 හරි එහෙනම් අපි බලමු.මේ අලුත් එකේ තියෙන Features. මෙන්න link එක ගිහින් බලන්නකෝ...







 http://www.videolan.org/vlc/features.html

ඒක බලාගත්ත නම් මෙන්න මේ link දෙකෙන් කැමති එකකින් මේක Download කරගන්නකෝ.මතක ඇතිව තත්පර 5ක් ඉවසලා උඩ තියෙන bar එකෙන් ad එක skip  කරලා යන්න.

Download Link -1

Download Link -2

0 comments:

Post a Comment

 
Website : අපේ ලෝකය
APE LOKAYA - All Rights Reserved