ඒ වගේම මේ පොතෙන් ඔබට, ඔබටම කියලා හොද වෙබ් අඩවියක් නිර්මාණය කර ගැනීම දක්වා දැනුමක් ලබා දෙනවා.පොත ඉංග්‍රීසියෙන් තිබුණත් උත්සහ කළොත් මෙහි සියල්ල හොදින් තේරුම් ගන්න පුළුවන් වේවි.
Sunday
October 28
October 28
PHP, MySQL, & JavaScript ඉගෙන ගන්න නියම E-Book ක්
අද අපි අන්තර් ජාලයට පිවිසුන විට වෙබ් අඩවි විශාල ප්‍රමාණයක් දැක ගන්න පුළුවන්.මේ සියලුම වෙබ් අඩවි නිර්මාණය කරලා තියෙන්නේ PHP, MySQL, & JavaScript යන දේවල් භාවිතා කරගනිමින්.ඔබ මේ දේ දැනගෙන හිටියත් ඔබට මේ භාෂාවන් පිළිබඳ හරි හැටි වැටහීමක් නැතිව ඇති.ඉතින් මේ දෙන පොතෙන් ඕගොල්ලන්ට මේවා ගැන හොද දැනුමක් ලබා ගන්න පුළුවන් වේවි.
0 comments:
Post a Comment