Home » , » අපිටම කියලා Film library එකක් හදා ගමුද?
Sunday
October 14

අපිටම කියලා Film library එකක් හදා ගමුද?

                           මේකට කියන්නේ xbmc කියලා ඒ කියන්නේ  X Box Media Center.මේකෙන් පුළුවන් අපිට  Film library 1ක් හදාගන්න.එහෙම කිව්වට  Film විතරක් නෙමෙයි Music,Song,Photo වුනත් මේකට දාන්න පුළුවන්.


අපි බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා              




   -මුලින්ම නියමිත වෙබ් අඩවියට යන්න  ඒ සදහා දීලා තියෙන රූපය මත  click කරන්න එකෙන් ගිහින් ad එක skip කරලා නියමිත  තැනට යන්න.

    - ඊට පස්සේ ඔයා පරිගනකයේ පාවිච්චි කරන operating system  එක මත click කරන්න.ඒ කියන්නේ අපේ පරිගනකයේ දාලා තියෙන්නේ windows නම්  windows ලකුණ මත කරන්න.එතකොට මේක නිකම්ම download වෙනවා 50Mb වගේ වෙයි.

    - දැන් මේක install කරගෙන run කරන්න.

   - දැන් අපි අපේ film තියන folder එක මේකෙන් open කරගන්න ඕනේ.ඊට කලින් අපි ලඟ තියෙන film වල නම් නිවැරදිව හදාගන්න ඕනේ.

   -එහෙම කලාම අපි ලඟ තියෙන film වල විස්තර ඡායාරූප නිකම්ම download වෙනවා.ඒක නිසා අපි internet  connect කරලා තියෙන්නත් ඕනා.මේකෙ තියෙනවා සුපිරි player එකක්  එකෙන් අපිට film බලන්නත් පුළුවන්

අපිට මේකට themes දාන්නත් පුළුවන්.තව වැඩ දාලා මේක ලස්සනට හදාගන්න පුළුවන්

මේකෙ තව තව වැඩ තියනවා ඔක්කෝම මට කියන්න බෑනේ.අරගෙනම බලන්න කෝ.ඉක්මනටම ඒවා හොයාගන්න පුළුවන් වේවි.

මේ රූප ටිකත් බලන්නකෝ...







මෙන්න මෙතනින් ගන්න..












0 comments:

Post a Comment

Download A Pocket Full of Rye Book by Agatha Christie

Agatha Christie Books - 04 A Pocket Full of Rye PDF/EPUB Download A series of murders disgu...

Download A Murder Is Announced Book by Agatha Christie

Agatha Christie Books - 03  A Murder Is Announced PDF/EPUB Download Promoted on both s...

Download A Caribbean Mystery Book by Agatha Christie

Agatha Christie Books - 02 A Caribbean Mystery Free PDF/EPUB Download An exotic holiday for...

Download 4.50 From Paddington Book by Agatha Christie

Agatha Christie Books - 01 4.50 From Paddington Free PDF/EPUB Download For an instant the ...

Polwatta Plant Nursery Ornamental flowers and leafy vegetable garden plants affiliated to the...

Apowersoft MKV Converter Studio 4.0.2 + Crack

Apowersoft MKV Converter is one of the best MKV file converter tools for you to convert MKV fil...

 
Website : අපේ ලෝකය
APE LOKAYA - All Rights Reserved