Home » , » CCleaner මගින් පරිගණකය වේගවත් කරගමුද ?

CCleaner මගින් පරිගණකය වේගවත් කරගමුද ?




අද අපි ඔයාලට දෙන්න යන්නේ තවත් වැදගත් ගැජට් කැල්ලක්.මේක පුංචි ගැජට් එකක් වුනාට කරන්න
පුළුවන් වැඩ වැඩ ගොඩයි.මේකෙන් පුළුවනි ඔයාලගේ වෙබ් history එක.windows registry එකේ තියන ඕනි නැති entries අයින් කරන්න.windows වල හැදෙන temporary file අයින් කරන්න තව වැඩ ගොඩක් මේකෙන් කර ගන්න පුළුවනි.ඔයාලගේ pc එක වේගවත් කර ගන්න මේකෙන් පුළුවනි.  






මේ තියන්නේ මේකේ තියන වැඩ කැලි සෙට් එක


Cleans the following:

* Internet Explorer
Temporary files, history, cookies, Autocomplete form history, index.dat.
* Firefox
Temporary files, history, cookies, download history, form history.
* Google Chrome
Temporary files, history, cookies, download history, form history.
* Opera
Temporary files, history, cookies.
* Safari
Temporary files, history, cookies, form history.
* Windows
* Recycle Bin, Recent Documents, Temporary files and Log files.
* Registry Cleaner
* Advanced features to remove unused and old entries, including File Extensions, ActiveX Controls, ClassIDs, ProgIDs, Uninstallers, Shared DLLs, Fonts, Help Files, Application Paths, Icons, Invalid Shortcuts and more... also comes with a comprehensive backup feature.
* Third-party applications
* Removes temp files and recent file lists (MRUs) from many apps including Media Player, eMule, Google * Toolbar, Netscape, Microsoft Office, Nero, Adobe Acrobat, WinRAR, WinAce, WinZip and many more...
100% Spyware FREE
This software does NOT contain any Spyware, Adware or Viruses.

හොදයි කියල හිතෙනවා නම් අරගෙන දාලම බලන්නකෝ.මේක නොමිලේ  දුන්නත් අපි ඔයාලට දෙන්නේ professional එක.මේක crack කරන හැටි download ෆෝල්ඩර් එකේම තියනවා.     

                                                     මෙතනින් ගන්නකො







0 comments:

Post a Comment

 
Website : අපේ ලෝකය
APE LOKAYA - All Rights Reserved